Friday, April 24, 2009

2004 බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල

එක්සත් ජනතා නිදහස් සන්ධානය
කොළඹ ඡන්ද 322653 - ආසන 21,
ගම්පහ ඡන්ද 392881 - ආසන24 ,
කලුතර ඡන්ද 224914 - ආසන 12,
බෝනස් 02
මුළු ඡන්ද 940448 - ආසන ගණන 59

එක්සත් ජාතික පක්ෂය

කොළඹ ඡන්ද 276759 - ආසන18,
ගම්පහ ඡන්ද 218903 - ආසන14 ,
කලුතර ඡන්ද 141336 - ආසන 7
මුළු ඡන්ද 636998 - ආසන ගණන 39

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
කොළඹ ඡන්ද 31184 - ආසන 02
ගමපහ ඡන්ද 16621 - ආසන 01
කලුතර ඡන්ද 22926 - ආසන 01
මුළු ඡන්ද 70731 - ආසන 04

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය

කොළඹ ඡන්ද 6219 - ආසන01

බස්නාහිර ජනතා පෙරමුණ

කොළඹ ඡන්ද 12219 - ආසන 01

0 comments:

Post a Comment